Support Wikipedia/si

From the Wikimedia Foundation
< Support Wikipedia
Revision as of 03:31, 22 November 2009 by Cbrown1023 (talk | contribs) (Update.)

Jump to: navigation, search

ජනතාව විසින් ලියන ලද විශ්වකෝෂය වන විකිපීඩියාව අප විසින් රැක ගන්නේ මෙහිදීය.

ලාභ-නොලබන ව්‍යාපෘතියක් වන විකිපීඩියාව පවතින්නේ එක් හේතුවක් නිසයි: නිදහස් හා විවෘත ලෙසින් දැනුම හවුලේ භුක්ති විඳීම.
ඔබගේ පරිත්‍යාග විසින් විකිපීඩියාවේ පණ නල රැක දෙයි.

විකිපීඩියා ප්‍රාරම්භක ජීමී වේල්ස්

“වෙබ් අඩවියක්ව සිටීමෙන් එය බැහැර වූයේ බොහෝ කලකට පෙරයි. අප බොහෝ දෙනෙකුට, ඉතාමත් බොහෝ දෙනෙකුට, අපගේ දෛනික දිවියේ අත්හළ නොහැකි කොටසක් බවට විකිපීඩියාව පත්ව ඇත.”

එය රැක ගැනීමට සහය වන්න, මේ දැන්. ඔබගේ පරිත්‍යාගය අද සිදුකරන්න.


දායක පරිකථනයන්

“මම වෘත්තිමය “දැනුම් සපයන්නෙක්” වන අතර බොහෝ විට කාලය හිඟ කමින් මම පීඩනයට ලක් වෙමි – මාගේ අනුසරණයට පැමිණි විකිපීඩියාව නුහුරු මාතෘකා පිළිබඳ විස්තරාත්මක හා දැනුවත් සමාලෝචන සපයයි.
තව දුරටත් කියවන්න.

   

නිඅපැ (නිතර අසන පැන) යන්

මගේ මුදල් පරිත්‍යාග භාවිත වන්නේ කෙසේද? ජනතාව හා තාක්ෂණය. විකිපීඩියාව, ලොව බොහෝ ලෙසින් ගොඩ වන වෙබ් අඩවි 5 අතුරින් එකක් වුවද අප සේවක මඬුල්ල 30 කට වඩා අඩුය.
තව විස්තර දැනගන්න.

   

ඔබගේ පරිත්‍යාගය දැන් සිදු කරන්න

විකිපීඩියාව, ලාභ-නොඋපයන්නක් වන අතර, ඔබගේ පුද්ගලික පරිත්‍යාග මත විශ්වාසය තබා සිටියි. ඔබගේ පරිත්‍යාගය දැන් සිදු කිරීමට කාරුණික වන්න.

ඔබගේ බදු-අඩුකල හැකි අගය තෝරාගන්න:

       

පොදු පරිකථනය:

මෙය මුළු ලොව හා සමග බෙදා හදා ගැනුමට අදහස් කරන්නේද? අකුරු 200 දක්වා මෙහි යොදන්න:

  

  

දානය කල හැකි ක්‍රම

For more information about our non-profit status, our Annual Report, or other questions, click here.

To give to a local Wikimedia chapter, click here.

To give using IE6 or last year's form, please click here.