Support Wikipedia/si
ජනතාව විසින් ලියන ලද විශ්වකෝෂය වන විකිපීඩියාව අප විසින් රැක ගන්නේ මෙහිදීය.
ලාභ-නොලබන ව්‍යාපෘතියක් වන විකිපීඩියාව පවතින්නේ එක් හේතුවක් නිසයි: නිදහස් හා විවෘත ලෙසින් දැනුම හවුලේ භුක්ති විඳීම.
ඔබගේ පරිත්‍යාග විසින් විකිපීඩියාවේ පණ නල රැක දෙයි.
විකිපීඩියා ප්‍රාරම්භක ජීමී වේල්ස්“වෙබ් අඩවියක්ව සිටීමෙන් එය බැහැර වූයේ බොහෝ කලකට පෙරයි. අප බොහෝ දෙනෙකුට, ඉතාමත් බොහෝ දෙනෙකුට, අපගේ දෛනික දිවියේ අත්හළ නොහැකි කොටසක් බවට විකිපීඩියාව පත්ව ඇත.” එය රැක ගැනීමට සහය වන්න, මේ දැන්. ඔබගේ පරිත්‍යාගය අද සිදුකරන්න.
|
ඔබගේ පරිත්‍යාගය දැන් සිදු කරන්න
|